Wednesday, October 21, 2015

රුපියලක්වත් වියදම් නොකර සියළු ලෙඩ රෝග සුව කරන විශ්මිත පානය

ඔයා උදේම ඇහැරපු ගමන්ම මොකද කරන්නේ. ගොඩක් අය උදේම ඇහැරපු ගමන්ම කරන්නේ තේ එක බොන එක. උදේ ඇහැරපු ගමන් තේ බොන්නේ නැතිව වතුර බීවොත් මොනව වෙයි කියලද ඔයා හිතන්නේ. ඔබ නිකමටවත් හිතුවද උදෑසන හිස් බඩ බොන වතුර එකකින් ලෙඩ රෝග ගොඩක් සුව කරන්න පුළුවන් කියලා. උදෑසනම ජලය පානය කිරීමෙන් නිදන්ගත භයානක රෝග වගේම අළුත් රෝගත් සුවක කරන්න මේ ජලයෙන් කරන ප්‍රතිකාරයට පුළුවන් කියල මේ වන විටත් විද්‍යාත්මකව ඔප්පු කර තිබෙනවා.

ඔයා හැමදම උදේම ජලය පානය කළොත් සුව කරගන්න, පාලනය කරගන්න, හෝ අඩු කරගන්න පූළුවන් ලෙඩ රෝග සහ ඒ සදහා ගතවන කාලය මෙන්න මේ විදියයි.

අධි රුධිර පීඩනය - දින 30
ගෑස්ට්‍රික් (අම්මල පිත්ත රෝගය) - දින 10
දියවැඩියාව - දින 30
මලබද්ධය - දින 10
පිලිකා - දින 180
ක්ෂය රෝගය - දින 90
ආතරයිටිස් රෝගීන් පළමු සතියේ දින 3ක් පමණක් ජලය පානය කර, 2 වන සතියේ සිට දිනපතා පානය කළ යුතුයි. 


සමහර අය මේ වන විටත් උදේට වතුර බොනව ඇති. ඒත් මේ ජල ප්‍රතිකාර ක්‍රමය නිවැරදි විදියට කරන එකයි ගොඩක් වැදගත්. පහළින් දක්වා තිබෙන විදයට හරියටම මේක කරල බලන්න.
උදේම අවදි වුණ ගමන්ම දත් මදින්න කළින් 160 ml ප්‍රමාණයේ වතුර වීදුරු 4ක් පානය කරන්න.  
ඉන් පසු දත් මැද මුඛය පිරිසිදු කරන්න පුළුවන් ඒත් විනාඩි 45ක් යනතුරු කිසිම ආහාරයක් හෝ බීම වර්ගයක් පානය කරන්න එපා.
විනාඩි 45කට පසු ඔබට සාමාන්‍ය පරිදි කන්න බොන්න පුළුවන්.
උදෑසන, දිවා, රාත්‍රි කෑම වේල් ගැනීමෙන් පස්සේ පැය 2ක් යන තුරු කිසිම ආහාරයක් හෝ බීමක් නොගෙන ඉන්න.
ඔබ ගොඩක් වයසින් වැඩි කෙනෙක් නම්, එක වර ජලය වීදුරු 4ක් පානය කරන්න අපහසු නම් ටිකෙන් ටික වතුර වීදුරු 4ක් දක්වා වැඩි කරන්න.
ජපානය භාවිතා කරන සම්ප්‍රදායට අනුව ශිත ජලය පානය කරන එක හොද නැහැ. ඔවුන් භාවිතා කරන්නේ ටිකක් උණුසුම් ජලයයි. මෙය වඩාත් හොද ක්‍රමය ලෙසයි පිළිගැනෙන්නේ. 
ගොඩක් ප්‍රතිකාර ක්‍රම වලදී ඔයාලට විවිධ බෙහෙත් වර්ග හදා ගන්න වෙනවා. සමහර බෙහෙත් වර්ග අතුරු ආබාධ සහිත ඒවා. මේ විදියට විවිධ මාධ්‍ය වලින් ඔබට දැනගන්න ලැබෙන නිවසේදී කරන විවිධ ප්‍රතිකාර ක්‍රම කරන්න ඔබ මැලි වෙන්නේ වෛද්‍ය උපදෙස් නැතිව ඒවා කරන්න තියෙන බය නිසයි. ඒත් මේක නම් ඔයාලට අනිවාර්යෙන්ම කරන්න පුළුවන් එකක්. මොකද ජලය පානය කළා කියල කිසිම අතුරු ආබාධයක් එන්නේ නෑ කියලා ඔයාල හොදටම දන්නවනේ. මේ ක්‍රමයේදී ඔයාලට ඉහත කී රෝග පමණක් නෙවෙයි තවත් ගොඩක් අතුරු පල ලැබෙනවා. ඔයාලට මේකෙන් අනතුරකුත් නැත්නම්, වියදමකුත් නැත්නම් නොමිලේම කරගන්න පුළුවන් මේ වැඩේ කරල නිරෝගී වෙන්න කියල තමයි කියන්න තියෙන්න. 


No comments:

Post a Comment