Monday, October 19, 2015

එදිනෙදා පොඩි පොඩි වැඩ වලට අපිට ඕනි වෙන නව සොයාගැනීම්

බෑග් එක නොවැටෙන සේ රදවා ගත හැකි පුටුව


පොත් කියවන්න පහසු කරවන ගැජට් එක


සූර්ය බලයෙන් ක්‍රියාකරන දුරකථන චාර්ජරය


යමක් පානය කරන විට පහළට වැටෙන බින්දුව රදවා ගැනීමට හැකි කෝප්පය

බලු වැසි කබාය


බෙල්ල ඇද කරගෙන අමාරුවෙන් වතුර බොන්නේ නැතිව වතුර බොන්න සෑදු අළුත්ම උපකරණය. 


සිපර් එකක් සහිත Hands free එක


ජැකට් එකේ සවිකර ඇති සිග්නල් ලයිට්


කොරියාවේ තිබෙන මේ ඉන්ධන පිරවුම් හල් වලින් ඉන්ධන ටැංකිය මොන පැත්තෙ තිබුණත් පහසුවෙන් ඉන්ධන පුරවන්න පුළුවන්.


ටයි පටියේ යට පැත්තේ ඇති ජංගම දුරකථනය පිරිසිදු කරන විශේෂ රෙදි වර්ගය


පාන් ටෝස්ට් වෙන ගාන බලාගන්න පුළුවන් ටෝස්ට්ර් එක


USB සහිත ප්ලග් පොයින්ට් එක


No comments:

Post a Comment