Thursday, May 26, 2022

වට්ස්ඇප් 2022 update එකෙන් අලුත් වෙන දේවල්

මාර්ක් සකර්බග් ගේ meta සමාගම යටතේ පවත්වාගෙන යන WhatsApp යෙදවුමේ 2022 අලුත්ම update එකට වෙනස්කම් රැසක් එක්කර තිබෙනවා . බිලියන 5කට අධික download ප්‍රමාණයක් ඇති ලෝකයේ ජනප්‍රියම සමාජ මාධ්‍ය යෙදවුමක් වන WhatsApp අලුත්ම update එකෙන් මෙම පහසුකම් ඔබට ලබාගත හැකියි







100MB දක්වා පමණක් තිබුණු File share කිරීමේ සීමාව 2GB දක්වා ලබාදී තිබෙනවා

8 දෙනෙක්ට පමණක් සීමා වූ WhatsApp ගෲප් වොයිස්කොල් ලබාගැනිමේ හැකියාව සාමජිකයින් 32 දක්වා වැඩි කර ඇත

WhatsApp  Group එකට නොගැලපෙන දේවල් තීරණය කර ඒවා Delete කිරීමේ බලය ඇඩ්මින්වරුන්ට ලබාදී ඇත

emoji reaction කිහිපයක්ද අළුතින් එක්කර තිබෙනවා