Thursday, November 17, 2016

These Are The Year’s Funniest Animal Photos

සත්ව ලෝකයේ  සතුන් අතර සිදුවන සිනා උපදවන සිදුවීම්  ඡයාරූපගත කරන්න ලැබෙන අවස්ථා ඉතාමත් දුර්ලභයි. එවැනි දුර්ලභ අවස්ථාවකින් උපරිම ප්‍රයෝජන ලබාගත් ලොව පුරා සිටින දක්ෂ ඡායාරූපශල්පීන්ට සම්මාන ප්‍රදානය කරන  හාස්‍යජනක වනජීවී ඡයාරූපකරණ සම්මානය 2016 (Comedy Wildlife Photography Awards -2016) දෙවන වරටත් පසුගිය දා පැවැත් වුණා. මේ සඳහා රටවල් 75කින් ඡායාරූප 2000කට වඩා ඉදිරිපත් වූ අතර මේ අතරින් අවසන් වටයට ඡායාරූප 40ක් තෝරාගනු ලැබුවා.
ඒ අතරින් වසරේ හොඳම හාස්‍යජනක වනජීවී ඡායාරූපයට හිමි සම්මානය හිමිවුනේ Angela Bohlke විසින් ලබාගත්, හිම තුල හිස සිර කරගත් නරියෙකුගේ ඡායාරූපයටයි. Yellowstone වනඋද්‍යානයේ උදෑසන කෑම සොයමින් ගිය නරියෙකුට සිදුවූ මේ සිනා උපදවන අකරතැබ්බය, Angela මෙලෙස තම කැමරාවේ සටහන් කරගැනීමට සමත් වී තිබෙනවා.

මෙහදී තවත් තරඟ අංශ කිහිපයක් යටතේ ඡායාරූප තෝරා ගනු ලැබූ අතර පහත දැක්වෙන්නේ එම හාස්‍යජනක ඡායාරූප එකතුවයි.
ගුවනේ  අංශයේ හොඳම හාස්‍යජනක ඡායාරූපය - Nicolas de Vaulx

දිය යට හොඳම හාස්‍යජනකඡයාරූපය  -Jim Chen

අන්තර්ජාල අංශයේ හාස්‍යජනක හොඳම ඡායාරූපය  - Mario Fiorucci

අන්තර්ජාල‍ අංශයේ  හොඳම හාස්‍යජනක ඡායාරූපය - Mario Fiorucci

‘Say cheese!’  -Thomas Bullivant

‘Head Shot’ -Tom Stables


‘Maestro’ - Perdita Petzl

‘He Went That Way...’ - Austin Thomas

‘Hello!’ - Philip Marazzi

‘Curious’ -Mario Fiorucci

‘Grizzly Bear Fail’ -Rob Kroenert

‘Evolution’ - Caroline Tout

‘Cheetah Pondering The Speed Limit... “Well this sucks!”’ - Vaughan Jessnitz

‘Warrior Of The Grassland’ - Anup Deodhar

‘Angel Bear’- Adam Parsons


No comments:

Post a Comment