Saturday, December 12, 2015

නත්තලට ලෝකයේ රෝහල් වල කරපු අමුතුම සැරසිලි

ඉස්පිරිතාල ගැන මතක් උනාම අපිට දැනෙන්නෙ ලෙඩරෝග මරණය වැනි හැගීමක්. ඒත් මහජනතාවට බොහොම සමීප ආයතනයක් වශයෙන් රෝහල් සේවකයින් විසින් විවිද විශේෂ උත්සව අවස්ථාවල ඒවාට ආවේනික ලෙස රෝහල් පරිශ්‍රය සරසනවා. උදාහරණයක් ලෙස ලංකාවේ වෙසක් සමය, අවුරුදු සමය. පහත දැක්වෙන්නේ boredpanda වෙබ් අඩවි‍යෙන් උපුටාගත් මේ නත්තල් සමයේ ලෝකයේ රෝහල් වල නිර්මාණාත්මක ලෙස සැරසූ හැටියි.









No comments:

Post a Comment