Thursday, November 19, 2015

සිඩ්නි නුවර කැළඹූ වළාකුළු සුනාමිය







මේ දිනවල ලෝකයේ බොහෝ ප්‍රදේශ වල දක්නට ලැබෙන්නේ වැසිබර කාළගුණයක්. පසුගිය සතියේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර වාසීන්ටත් ඒ නිසාම ඉතාම දුර්ලභ සිදුවීමක් දැක ගැනීමට හැකි උනා. ඒ තමයි පහත ඡායාරූප වල දැක්වෙන වළාකුළු සුනාමියයි. කිලෝමීටර කිහිපයක ප්‍රදේශයක් පුරා එක් රැස් වූ වළාකුළු සුනාමි රළ පහරක් ලෙස දැවැන්තව එක පෙළට නගරය කරා ඇදී එන අතර තද කුණාටු සහ වැසි සහිත කාළගුණයක පෙරනිමිති එමගින් දැකගත හැකි වේ. 

No comments:

Post a Comment