Wednesday, March 22, 2017

වෛද්‍යවරුන් මවිත කළ දියවැඩියාව දින 5න් සුව කරන පානය


දියවැඩියාව යනු මෑත කාලයේ පටන් ලෝකය පුරා සුලබව දැකිය හැකි රෝගයක් වේ. ජීවිත කාලය පුරාම පවතින දියවැඩියාව දරුණු වුවහොත් මරණයට පත්විය හැකි භයානක රෝගයකි. සිරුරේ ඇති ඉන්සියුලින් ප්‍රතිශතය අඩුවීමෙන් රුධිරයේ ඇති සීනි ප්‍රමාණය පාලනය කරගත නොහැකි තත්වයකට පත්වීම නිසා රුධිරයේ ඇති සීනි ප්‍රමාණය ඉහළ යාම මෙම රෝගය ඇති වීමට හේතුව වේ.
දියවැඩියාව රෝගය වර්ග දෙකකි. පළමු වර්ගය සිරුරේ ඉන්සියුලින් නිපදවීම සම්පූර්ණයෙන්ම අක්‍රීය වීමයි. දෙවන වර්ගය සිරුරේ ඉන්සියුලින් නිපදවීම අඩු මට්ටමක පැවතීමයි. මේවාගෙන් වඩාත් සුලබව දැකිය හැක්කේ දෙවන වර්ගයේ දියවැඩියා රෝගීන්ය.
ඖෂධ භාවිතයෙන් තොරව ඔබගේ රුධිරයේ ඇති සීනි මට්ටම පාලනය කරගැනීමට ස්වභාවික පානයක් සකස් කරගත හැකි ආකාරය පහත දැක්වේ. දින 5ක් නොකඩවා මෙය පානය කිරීමෙන් ඔබගේ රුධිරයේ ඇති සීනි මට්ටම අඩු වනු ඇති.
සාදා ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය -
• සැල්දිරි (හොදිකොළ) දඬු දෙකක්
• කොළ පැහැති ඇපල් ගෙඩියක්
• කැරට් ගෙඩි දෙකක්
• නිවිති කොළ ස්වල්පයක්
ඉහත සඳහන් කළ දේවල් හොඳින් සෝදා පිරිසිදු කරගන්න කුඩා කොටස් වලට කඩාගන්න. ඇපල් ගෙඩිය කුඩා කොටස් වලට කපාගන්න. ඉන්පසු බ්ලෙන්ඩරයක් තුලට දමා හොඳින් මිශ්‍රවනතුරු කලවම් කරගන්න. පානය කළ හැකි තරම් මිශ්‍ර වූ පසු සෑම දිනකම උදෑසන හිස්බඩ පානය කරන්න. දින 5ක් එක දිගට පානය කළ පසු ඔබේ රුධිරය පරීක්ෂා කර මෙම පානයෙහි සාර්තකත්වය නිරීක්ෂණය කරන්න. ඔබේ රුධිරයේ සීනි සාමාන්‍ය මට්ටමක පවතිනවා ඔබ දකීවි.
සැලකිය යුතුයි - ඔබේ සිරුරේ බර සහ ඔබ ගන්නා ආහාර පාන අනුව මෙම පානයේ ක්‍රියාකාරිත්වය වෙනස් වන බැවින් වෛද්‍ය උපදෙස් අනිවාර්්‍යෙයන් පිළිපදින්න.





No comments:

Post a Comment