ඔබ අන්තර්ජාලයේ සැරිසැරීමට භාවිතා කරන වෙබ් බ්‍රවුසරයේ,
මුලදී තිබුණු වේගවත් බව කල්ගත වන විට අඩුවීමේ ගැටළුවට ඔබත් මුහුණ දී තිබෙනවා වෙන්න
පුළුවන්. අනවශ්‍ය දැන්වීම්, නොදැනුවත්වම බ්‍රවුසරයට එකතුවී ඇති tool bar සහ startup pages, වැනි දේ නිසා ඔබගේ බ්‍රවුසරයේ කාර්යක්ෂම බව අඩු
වී යනවා. ඒ වගේම බ්‍රවුසරය Open වීමටත් වැඩි කාලයක් ගන්නවා. ඔබ භාවිතා කරන්නේ ගූගල්
chrome බ්‍රවුසරයක් නම් දැන් මේ ගැටළුවෙන් මිදෙන්න හොඳ
විසදුමක් ඔවුන් විසින් ලබා දී තිබෙනවා.
No comments:
Post a Comment