SriLife Photos
Thursday, January 7, 2016
පැන්ඩා ප්‍රේහේලිකාව
හංගේරියානු නිර්මාණකරුවෙක් වන Dudolf විසින් පසුගිය නත්තල් සතියේ අපූරු ප්‍රහේලිකාවක් ඔහුගේ Facebook පිටුවට එක්කර තිබුණා. ඔහු නිර්මාණය කර තිබු ප්‍රේහෙලිකාවේ අභියෝගය වී තිබුණේ හිම ළමයින් අතරේ සැගවී සිටන පැන්ඩාවෙක් අඩුම කාලයක් තුල සොයාගැනීමයි. මේ අපූරු අභියෝගය අන්තර්ජාලයට එක්කර නොබෝ දිනකින්ම අන්තර්ජාලය තුල වෛරසයක් මෙන් පැතිරීගියා. එය කොතරම් ජනප්‍රිය වුනාද කියනවා නම් 185 000කට වැඩි පිරිසක් මේ නිර්මාණය Facebook හරහා හුවමාරු කරගෙන තිබුණා.
මේ පැන්ඩා ප්‍රේහේලිකාව අන්තර්ජාලයේ ජනප්‍රිය වීමත් සමග පැන්ඩා සෙවීමේ මෙවැනි ප්‍රේහෙලිකා කීපයක්ම විවිධ නිර්මාණකරුවන් විසින් ඉදිරිපත් කලා. ඉන් ඉතාමත් ජනප්‍රිය වු ප්‍රේහෙලිකා කීපයක් පහතින් දැක්වෙනවා.මේ පින්තූරවල ඉන්න පැන්ඩව හොයාගන්න ඔයාට කොයිතරම් කාලයක් යනවද කියල සටහන් කරගන්න. තත්පර කීපයකින් මේ පින්තූරවල ඉන්න පැන්ඩා දැක්කනම් ඔයා මේ අභියෝගය හොදින් මුහුණ දුන් කෙනෙක්. ඔයාට පැන්ඩා හොයාගන්න ගතවුණ කාලය comment කරලා යන්න අමතක කරන්න එපා

No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment